1 Chronicles 4:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජුදාගේ පුත්‍රයෝ නම්: පෙරෙශ්, හෙශ්රොන්, කර්මී, හූර් සහ ෂෝබාල් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යූදාගේ පුත්‍රයෝ නම්: පෙරෙශ්, හෙශ්රොන්, කර්මි, හූර් සහ ෂෝ‍‍බාල්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ජුදාගේ පුත්‍රයෝ නම්: පෙරෙශ්, හෙශ්රොන්, කර්මී, හූර් සහ ෂෝබාල් ය.