1 Chronicles 4:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ෂුහාගේ සහෝදර වූ කෙලූබ්ට දාව මෙහීර් උපන්නේ ය. ඔහු එෂ්තොන්ගේ පියා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ෂුහාගේ සහෝදරවූ කෙලූබ්ට දාව මෙහිර් උපන්නේය, ඔහු එෂ්තොන්ගේ පියාය.
Sinhala SNRV (New Revised Version 2018)
ෂුහාගේ සහෝදර වූ කෙලූබ්ට දාව මෙහීර් උපන්නේ ය. ඔහු එෂ්තොන්ගේ පියා ය.