1 Chronicles 4:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එෂ්තොන්ට දාව බෙත්-රාපා ද පසේයා ද ඊර්-නාහාෂ්ගේ පියා වූ තෙහින්නා ද උපන්නෝ ය. මොවුහු රේකාහී මනුෂ්‍යයෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එෂ්තොන්ට දාව බෙත්-රාපාද පසේයාද ඊර්-නාහාෂ්ගේ පියවූ තෙහින්නාද උපන්නෝය. මොව්හු රේකාහි මනුෂ්‍යයෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එෂ්තොන්ට දාව බෙත්-රාපා ද පසේයා ද ඊර්-නාහාෂ්ගේ පියා වූ තෙහින්නා ද උපන්නෝ ය. මොවුහු රේකාහී මනුෂ්‍යයෝ ය.