1 Chronicles 4:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කෙනස්ගේ පුත්‍රයෝ නම්: ඔත්නියෙල් සහ සෙරායා ය. ඔත්නියෙල්ගේ පුත්‍රයෝ හතත් සහ මෙයෝනොතයි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කෙනස්ගේ පුත්‍රයෝ නම්: ඔත්නියෙල් සහ සෙරායාය. ඔත්නියෙල්ගේ පුත්‍රයෝ: හතත්ය.
Sinhala SNRV (New Revised Version 2018)
කෙනස්ගේ පුත්‍රයෝ නම්: ඔත්නියෙල් සහ සෙරායා ය. ඔත්නියෙල්ගේ පුත්‍රයෝ හතත් සහ මෙයෝනොතයි ය.