1 Chronicles 4:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙයෝනොතයිට දාව ඔප්‍රා උපන්නේ ය. සෙරායාට දාව ගෙ-හරාෂිවරුන්ගේ පිය වූ ජෝවාබ් උපන්නේ ය. ඔව්හු ශිල්පීහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙයෝනොතයිට දාව ඔප්රා උපන්නේය. සෙරායාට දාව ගෙ-හරාෂිවරුන්ගේ පියවූ යෝවාබ් උපන්නේය; ඔව්හු කර්මාන්තකාරයෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙයෝනොතයිට දාව ඔප්‍රා උපන්නේ ය. සෙරායාට දාව ගෙ-හරාෂිවරුන්ගේ පිය වූ ජෝවාබ් උපන්නේ ය. ඔව්හු ශිල්පීහු ය.