1 Chronicles 4:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජෙපුන්නේගේ පුත් කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඊරු, ඒලා සහ නයම් ය. ඒලාගේ පුත්‍රයා කෙනස් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඊරු, ඒලා සහ නයම්ය. ඒලාගේ පුත්‍රයන් සහ කෙනස්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ජෙපුන්නේගේ පුත් කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඊරු, ඒලා සහ නයම් ය. ඒලාගේ පුත්‍රයා කෙනස් ය.