1 Chronicles 4:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ෂෝබාල්ගේ පුත්‍ර වූ රෙයායාට දාව ජහත් උපන්නේ ය; ජහත්ට දාව අහුමයි සහ ලාහද් උපන්නෝ ය. මොවුහු ශොරාතිවරුන්ගේ පවුල් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ෂෝ‍‍බාල්ගේ පුත්‍රවූ රෙයායාට දාව යහත් උපන්නේය; යහත්ට දාව අහුමයි සහ ලාහද් උපන්නෝය. මොව්හු ශොරාතිවරුන්ගේ පවුල්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ෂෝබාල්ගේ පුත්‍ර වූ රෙයායාට දාව ජහත් උපන්නේ ය; ජහත්ට දාව අහුමයි සහ ලාහද් උපන්නෝ ය. මොවුහු ශොරාතිවරුන්ගේ පවුල් ය.