1 Chronicles 4:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජෝකිම් ද කොශේබාහි මනුෂ්‍යයෝ ද මෝවබ්වරුන්ගෙන් භාර්යාවන් සරණ පාවාගත් ජෝවාෂ් සහ සාරාප් ද ජාෂුබ්-ලෙ-හෙම් ද යන මොවුහු ය. මේවා පැරණි කරුණු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යෝකීම්ද කොසේබාහි මනුෂ්‍යයෝද මෝවබ්වරුන් කෙරෙහි ආණ්ඩුකළාවූ යෝවාෂ් සහ සාරාප්ද යාෂූබි-ලෙහෙම්ද යන මොව්හුය. මේවා වනාහි පුරාණ කාරණාය.
Sinhala SNRV (New Revised Version 2018)
ජෝකිම් ද කොශේබාහි මනුෂ්‍යයෝ ද මෝවබ්වරුන්ගෙන් භාර්යාවන් සරණ පාවාගත් ජෝවාෂ් සහ සාරාප් ද ජාෂුබ්-ලෙ-හෙම් ද යන මොවුහු ය. මේවා පැරණි කරුණු ය.