1 Chronicles 4:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මොවුහු කුම්භකාරයන් ව නෙතායිම්හි ද ගෙදෙරාහි ද විසුවෝ ය. මොවුහු රජුගේ වැඩකරන පිණිස එහි ඔහු සමඟ වාසය කළෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මොව්හු කුම්භකාරයෝව නොතායිම්හිද ගෙදෙරාහිද විසුවෝය. මොව්හු රජුගේ වැඩ කරන පිණිස එහි ඔහු සමඟ වාසයකළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මොවුහු කුම්භකාරයන් ව නෙතායිම්හි ද ගෙදෙරාහි ද විසුවෝ ය. මොවුහු රජුගේ වැඩකරන පිණිස එහි ඔහු සමඟ වාසය කළෝ ය.