1 Chronicles 4:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සිමියොන්ගේ පුත්‍රයෝ නම්: නෙමුවෙල්, ජාමීන්, ජාරීබ්, ශෙරා සහ ෂාවුල් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සිමියොන්ගේ පුත්‍රයෝ නම්: නෙමුවෙල්, යාමීන්, යාරීබ්, සෙරා සහ ෂාවුල්ය.
Sinhala SNRV (New Revised Version 2018)
සිමියොන්ගේ පුත්‍රයෝ නම්: නෙමුවෙල්, ජාමීන්, ජාරීබ්, ශෙරා සහ ෂාවුල් ය.