1 Chronicles 4:27 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ෂිමෙයිට පුත්‍රයෝ දහසයදෙනෙක් ද, දූවරු හයදෙනෙක් ද සිටියෝ ය. එහෙත්, ඔහුගේ සහෝදරයන්ට බොහෝ දරුවෝ නොසිටියෝ ය. ඔවුන්ගේ මුළු වංශය ජුදා පුත්‍රයන් මෙන් වැඩි නො වී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ පුත්‍රවූ ෂිමෙයිය. ෂිමෙයිට පුත්‍රයන් දහසය දෙනෙකුත් දූවරුන් හය දෙනෙකුත් සිටියෝය; නුමුත් ඔහුගේ සහෝදරයන්ට බොහෝ දරුවෝ නොසිටියෝය, ඔවුන්ගේ මුළු වංශය යූදා පුත්‍රයන් මෙන් වැඩිනොවීය.
Sinhala SNRV (New Revised Version 2018)
ෂිමෙයිට පුත්‍රයෝ දහසයදෙනෙක් ද, දූවරු හයදෙනෙක් ද සිටියෝ ය. එහෙත්, ඔහුගේ සහෝදරයන්ට බොහෝ දරුවෝ නොසිටියෝ ය. ඔවුන්ගේ මුළු වංශය ජුදා පුත්‍රයන් මෙන් වැඩි නො වී ය.