1 Chronicles 4:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බෙත්-මර්කාබොත්හි ද හශර්-සුසීම්හි ද බෙත්-බිරියෙහි ද ෂයරම්හි ද විසුවෝ ය. දාවිත් රජකමට පැමිණෙන තුරු මේවා ඔවුන්ගේ නගර ව තිබුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බෙත්-මර්කාබොත්හිද හශර්සුසීම්හිද බෙත්-බිරියෙහිද ෂයරාම්හිද විසුවෝය. දාවිත් රජකමට පැමිණෙන තුරු මේවා ඔවුන්ගේ නුවරවල්ව තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
බෙත්-මර්කාබොත්හි ද හශර්-සුසීම්හි ද බෙත්-බිරියෙහි ද ෂයරම්හි ද විසුවෝ ය. දාවිත් රජකමට පැමිණෙන තුරු මේවා ඔවුන්ගේ නගර ව තිබුණේ ය.