1 Chronicles 4:33 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බාල් දක්වා එම නගර වටේට තිබුණු සියලු ගම් ද වේ. ඔවුන්ගේ වාසස්ථාන ද ඔවුන්ගේ පෙළපත් ලේඛන ද මේවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ වාසස්ථානද ඔවුන්ගේ පෙළපත් ලේඛනයද මේවාය.
Sinhala SNRV (New Revised Version 2018)
බාල් දක්වා එම නගර වටේට තිබුණු සියලු ගම් ද වේ. ඔවුන්ගේ වාසස්ථාන ද ඔවුන්ගේ පෙළපත් ලේඛන ද මේවා ය.