1 Chronicles 4:38 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නම් වශයෙන් සඳහන් කළ මොවුහු තමන්ගේ පවුල්වල අධිපතියෝ වූ හ. ඔවුන්ගේ පිය පෙළපත් ද බොහෝ සෙයින් වර්ධනය විය.
Sinhala Bile - Revised Old Version (SROV)
නම් වශයෙන් සඳහන් කළ මොව්හු තමුන්ගේ පවුල්වල අධිපතියෝ වූහ. ඔවුන්ගේ පිය පෙළපත්ද බොහෝසෙයින් වර්ධනයවිය.
Sinhala SNRV (New Revised Version 2018)
නම් වශයෙන් සඳහන් කළ මොවුහු තමන්ගේ පවුල්වල අධිපතියෝ වූ හ. ඔවුන්ගේ පිය පෙළපත් ද බොහෝ සෙයින් වර්ධනය විය.