1 Chronicles 4:40 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හොඳ සරු තණ බිම් ඔවුන්ට සම්බ විය. දේශය ද දැනට ම විශාල ව, නිශ්චල ව, සාමදාන සහිත ව තිබුණේ ය. මන්ද, පළමුවෙන් එහි වාසය කළ අය හාම්ගෙන් පැවත ආවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
හොඳ සරු තණබිම් ඔවුන්ට සම්බවිය, දේශයද දෑතටම විශාලව නිශ්චලව සමාදාන සහිතව තිබුණේය; මක්නිසාද ප්‍රථම එහි වාසය කළ අය හාම්ගෙන් පැවත ආවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
හොඳ සරු තණ බිම් ඔවුන්ට සම්බ විය. දේශය ද දැනට ම විශාල ව, නිශ්චල ව, සාමදාන සහිත ව තිබුණේ ය. මන්ද, පළමුවෙන් එහි වාසය කළ අය හාම්ගෙන් පැවත ආවෝ ය.