1 Chronicles 4:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නයරා ඔහුගෙන් අහුස්සාම් ද හේපෙර් ද තේමෙනි ද හාහෂ්තාරි ද ලැබුවා ය. නයරාගේ පුත්‍රයෝ මොවුහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නයරා ඔහු නිසා අහුස්සාම්ද හේපෙර්ද තේමෙනිද හාහෂ්තාරිද බිහිකළාය. නයරාගේ පුත්‍රයෝ මොව්හුය.
Sinhala SNRV (New Revised Version 2018)
නයරා ඔහුගෙන් අහුස්සාම් ද හේපෙර් ද තේමෙනි ද හාහෂ්තාරි ද ලැබුවා ය. නයරාගේ පුත්‍රයෝ මොවුහු ය.