1 Chronicles 4:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කොශ්ට දාව ආනුබ් ද ශොබේබා ද හාරුම්ගේ පුත් අහර්හෙල්ගේ පවුල් ද උපන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
හක්කොශ්ට දාව ආනූබ්ද ශොබේබාද හාරුම්ගේ පුත්‍රවූ අහර්හෙල්ගේ පවුල්ද උපන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
කොශ්ට දාව ආනුබ් ද ශොබේබා ද හාරුම්ගේ පුත් අහර්හෙල්ගේ පවුල් ද උපන්නෝ ය.