1 Chronicles 5:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු නම්: ප්‍රධානියා වූ ජෝවෙල්, දෙවැනියා වූ ෂාපාම්, ජානයි සහ ෂාපාත් ය. ඔව්හු බාෂාන්හි සිටියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු නම්: ප්‍රධානියාවූ යෝවෙල්, දෙවෙනියාවූ ෂාපාම්, යානයි සහ ෂාපාත්ය; ඔව්හු බාෂාන්හි සිටියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු නම්: ප්‍රධානියා වූ ජෝවෙල්, දෙවැනියා වූ ෂාපාම්, ජානයි සහ ෂාපාත් ය. ඔව්හු බාෂාන්හි සිටියෝ ය.