1 Chronicles 6:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අශරියාට දාව සෙරායා ද සෙරායාට දාව ජෙහෝශාදාක් ද උපන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අසරියාට දාව සෙරායාද සෙරායාට දාව යෙහෝශාදාක්ද උපන්නෝය;
Sinhala SNRV (New Revised Version 2018)
අශරියාට දාව සෙරායා ද සෙරායාට දාව ජෙහෝශාදාක් ද උපන්නෝ ය.