1 Chronicles 6:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහුගේ පුත්‍රයා ජෝවා ය; ඔහුගේ පුත්‍රයා ඉද්දෝ ය; ඔහුගේ පුත්‍රයා ශෙරා ය; ඔහුගේ පුත්‍රයා ජෙයාතෙරයි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ පුත්‍රයා යෝවාය, ඔහුගේ පුත්‍රයා ඉද්දෝය, ඔහුගේ පුත්‍රයා සෙරාය, ඔහුගේ පුත්‍රයා යෙයාතෙරයිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහුගේ පුත්‍රයා ජෝවා ය; ඔහුගේ පුත්‍රයා ඉද්දෝ ය; ඔහුගේ පුත්‍රයා ශෙරා ය; ඔහුගේ පුත්‍රයා ජෙයාතෙරයි ය.