1 Chronicles 6:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහුගේ පුත්‍රයා තහත් ය; ඔහුගේ පුත්‍රයා උරියෙල් ය; ඔහුගේ පුත්‍රයා උශ්ශියා ය; ඔහුගේ පුත්‍රයා ෂාවුල් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ පුත්‍රයා තහත්ය, ඔහුගේ පුත්‍රයා උරියෙල්ය, ඔහුගේ පුත්‍රයා උස්සියාය, ඔහුගේ පුත්‍රයා ෂාවුල්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහුගේ පුත්‍රයා තහත් ය; ඔහුගේ පුත්‍රයා උරියෙල් ය; ඔහුගේ පුත්‍රයා උශ්ශියා ය; ඔහුගේ පුත්‍රයා ෂාවුල් ය.