1 Chronicles 6:67 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ එප්‍රායිම් කඳු රටේ තිබෙන ආරක්ෂා නගරයක් වූ ෂෙකෙම් සහ එහි තණ බිම් ද ගෙශෙර් සහ එහි තණ බිම් ද;
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ එප්‍රායිම් කඳු රටේ තිබෙන ආරක්ෂා නුවරක්වූ ෂෙකෙම් සහ ඒකේ පිට-බිම්ද ගෙසෙර් සහ ඒකේ පිට-බිම්ද;
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ එප්‍රායිම් කඳු රටේ තිබෙන ආරක්ෂා නගරයක් වූ ෂෙකෙම් සහ එහි තණ බිම් ද ගෙශෙර් සහ එහි තණ බිම් ද;