1 Chronicles 6:72 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉස්සාකර් ගෝත්‍රයෙන් කෙදෙෂ් සහ එහි තණ බිම් ද දාබෙරත් සහ එහි තණ බිම් ද;
Sinhala Bile - Revised Old Version (SROV)
ඉස්සාඛර් ගෝත්‍රයෙන් කෙදෙෂ් සහ ඒකේ පිට-බිම්ද දාබෙරත් සහ ඒකේ පිට-බිම්ද;
Sinhala SNRV (New Revised Version 2018)
ඉස්සාකර් ගෝත්‍රයෙන් කෙදෙෂ් සහ එහි තණ බිම් ද දාබෙරත් සහ එහි තණ බිම් ද;