1 Chronicles 6:76 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නප්තලීගේ ගෝත්‍රයෙන් ගලීලයේ කෙදෙෂ් සහ එහි තණ බිම් ද හම්මෝන් සහ එහි තණ බිම් ද කිරියාතයිම් සහ එහි තණ බිම් ද ලැබුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නප්තලී ගෝත්‍රයෙන් ගලීලයේ කෙදෙෂ් සහ ඒකේ පිට-බිම්ද හම්මෝන් සහ ඒකේ පිට-බිම්ද කිරියාතයිම් සහ ඒකේ පිට-බිම්ද ලැබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
නප්තලීගේ ගෝත්‍රයෙන් ගලීලයේ කෙදෙෂ් සහ එහි තණ බිම් ද හම්මෝන් සහ එහි තණ බිම් ද කිරියාතයිම් සහ එහි තණ බිම් ද ලැබුණේ ය.