1 Chronicles 6:78 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජෙරිකෝව ළඟ ජොර්දානෙන් එගොඩ ජොර්දානට නැගෙනහිරෙන් රූබන් ගෝත්‍රයෙන් පාළුකරයෙහි තිබෙන බෙශෙර් සහ එහි තණ බිම් ද ජහශා සහ එහි තණ බිම් ද;
Sinhala Bile - Revised Old Version (SROV)
යෙරිකෝව ළඟ යොර්දානෙන් එගොඩ යොර්දානට නැගෙනහිරෙන් රූබෙන් ගෝත්‍රයෙන් කාන්තාරයෙහි තිබෙන බෙසෙර් සහ ඒකේ පිට-බිම්ද යහෙශා සහ ඒකේ පිට-බිම්ද;
Sinhala SNRV (New Revised Version 2018)
ජෙරිකෝව ළඟ ජොර්දානෙන් එගොඩ ජොර්දානට නැගෙනහිරෙන් රූබන් ගෝත්‍රයෙන් පාළුකරයෙහි තිබෙන බෙශෙර් සහ එහි තණ බිම් ද ජහශා සහ එහි තණ බිම් ද;