1 Chronicles 7:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මාකීර්ගේ භාර්යාව වූ මයකා පුත්‍රයෙකු ලබා ඔහුට පෙරෙෂ් යන නම තැබුවා ය. ඔහුගේ සහෝදරයාගේ නම ෂෙරෙෂ් ය. ඔහුගේ පුත්‍රයෝ නම්: ඌලාම් සහ රාකෙම් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මාකීර්ගේ භාර්යාවවූ මයකා පුත්‍රයෙකු බිහිකර ඔහුට පෙරෙෂ් යන නම තැබුවාය; ඔහුගේ සහෝදරයාගේ නම ෂෙරෙෂ්ය; ඔහුගේ පුත්‍රයෝ නම්: ඌලාම් සහ රාකෙම්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මාකීර්ගේ භාර්යාව වූ මයකා පුත්‍රයෙකු ලබා ඔහුට පෙරෙෂ් යන නම තැබුවා ය. ඔහුගේ සහෝදරයාගේ නම ෂෙරෙෂ් ය. ඔහුගේ පුත්‍රයෝ නම්: ඌලාම් සහ රාකෙම් ය.