1 Chronicles 7:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඌලාම්ගේ පුත්‍රයා බෙදාන් ය. මොවුහු මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත් ගිලියද්ගේ පුත්‍රයෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඌලාම්ගේ පුත්‍රයෝ: බෙදාන්ය. මොව්හු මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රවූ ගිලියද්ගේ පුත්‍රයෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඌලාම්ගේ පුත්‍රයා බෙදාන් ය. මොවුහු මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත් ගිලියද්ගේ පුත්‍රයෝ ය.