1 Chronicles 7:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහුගේ සහෝදරී වූ හම්මොලෙකෙත් ඊෂ්හොද් සහ අබියේශෙර් ද මාලා ද ලැබුවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ සහෝදරීවූ හම්මොලෙකෙත් ඊෂ්හොද් සහ අබියෙසෙර්ද මාලාද බිහිකළාය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහුගේ සහෝදරී වූ හම්මොලෙකෙත් ඊෂ්හොද් සහ අබියේශෙර් ද මාලා ද ලැබුවා ය.