1 Chronicles 7:29 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මනස්සේගේ ජනයාගේ සීමා දිගට බෙත්-ෂෙයාන් සහ එහි ගම් ද තයනාක් සහ එහි ගම් ද මෙගිද්දෝ සහ එහි ගම් ද දෝර් සහ එහි ගම් ද යන මේවා ය. මේවායෙහි ඉශ්රායෙල්ගේ පුත් ජෝසෙප්ගේ පුත්‍රයෝ වාසය කළෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මනස්සේ පුත්‍රයන්ගේ සීමා දිගට බෙත්-ෂෙයාන් සහ ඒකේ ගම්ද තයනාක් සහ ඒකේ ගම්ද මෙගිද්දෝ සහ ඒකේ ගම්ද දෝර් සහ ඒකේ ගම්ද යන මේවාය. මේවායෙහි ඉශ්‍රායෙල්ගේ පුත්‍රවූ යෝසෙප්ගේ පුත්‍රයෝ වාසයකළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මනස්සේගේ ජනයාගේ සීමා දිගට බෙත්-ෂෙයාන් සහ එහි ගම් ද තයනාක් සහ එහි ගම් ද මෙගිද්දෝ සහ එහි ගම් ද දෝර් සහ එහි ගම් ද යන මේවා ය. මේවායෙහි ඉශ්රායෙල්ගේ පුත් ජෝසෙප්ගේ පුත්‍රයෝ වාසය කළෝ ය.