1 Chronicles 7:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බෙරියාගේ පුත්‍රයෝ නම්: හෙබෙර් සහ මල්කියෙල් ය. ඔහු බිර්ශායිත්ගේ පියා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බෙරියාගේ පුත්‍රයෝ නම්: හෙබෙර් සහ මල්කියෙල්ය, ඔහු බිර්සායිත්ගේ පියාය.
Sinhala SNRV (New Revised Version 2018)
බෙරියාගේ පුත්‍රයෝ නම්: හෙබෙර් සහ මල්කියෙල් ය. ඔහු බිර්ශායිත්ගේ පියා ය.