1 Chronicles 7:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බෙකෙර්ගේ පුත්‍රයෝ නම්: ශෙමිරා, ජෝවාෂ්, එලියෙසර්, එලියෝයේනයි, ඔම්රී, ජෙරිමොත්, අබියා, අනාතොත් සහ ආලෙමෙත් ය. මේ සියල්ලෝ බෙකෙර්ගේ පුත්‍රයෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බෙකෙර්ගේ පුත්‍රයෝ නම්: සෙමිරා, යෝවාෂ්, එලියෙසෙර්, එලියෝයේනයි, ඔම්රි, යෙරේමොත්, අබියා, අනතෝත් සහ ආලෙමෙත්ය. මේ සියල්ලෝ බෙකෙර්ගේ පුත්‍රයෝය.
Sinhala SNRV (New Revised Version 2018)
බෙකෙර්ගේ පුත්‍රයෝ නම්: ශෙමිරා, ජෝවාෂ්, එලියෙසර්, එලියෝයේනයි, ඔම්රී, ජෙරිමොත්, අබියා, අනාතොත් සහ ආලෙමෙත් ය. මේ සියල්ලෝ බෙකෙර්ගේ පුත්‍රයෝ ය.