1 Chronicles 8:38 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ආශෙල්ට පුත්‍රයෝ හයදෙනෙක් සිටියෝ ය. ඔවුන්ගේ නම් මේවා ය: අශ්රීකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන් ය. මේ සියල්ලෝ ආශෙල්ගේ පුත්‍රයෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආශෙල්ට පුත්‍රයන් හදෙනෙක් සිටියෝය, ඔවුන්ගේ නාම මේවාය: අස්රීකාම්, බොකෙරු, ඉශ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන්ය. මේ සියල්ලෝ ආෂෙල්ගේ පුත්‍රයෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ආශෙල්ට පුත්‍රයෝ හයදෙනෙක් සිටියෝ ය. ඔවුන්ගේ නම් මේවා ය: අශ්රීකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන් ය. මේ සියල්ලෝ ආශෙල්ගේ පුත්‍රයෝ ය.