1 Chronicles 8:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මොවුහු නම් නාමාන්, අහියා සහ ගේරා ය. ඔව්හු විප්‍රවාසයට ගෙන යන ලද්දේ ගේරා විසිනි. මොහුට දාව උශ්ශා ද අහිහුද් ද උපන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඊට පසු ඔහු නාමාන් අහියා සහ ගේරා ගෙන ගියේය; ඊට පසු ඔහුට දාව උස්සාද අහිහුද්ද උපන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මොවුහු නම් නාමාන්, අහියා සහ ගේරා ය. ඔව්හු විප්‍රවාසයට ගෙන යන ලද්දේ ගේරා විසිනි. මොහුට දාව උශ්ශා ද අහිහුද් ද උපන්නෝ ය.