1 Corinthians 11:1 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා ක්‍රිස්තුස්වහන්සේ අනුකරණ කරන්නා සේ, මා අනුකරණ කරන්නන් වන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
මා ක්‍රිස්තුන් වහන්සේ ආදර්ශයට ගන්නාක් මෙන් ඔබ ද, මා ආදර්ශයට ගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මා ක්‍රිස්තුස්වහන්සේව ආදර්ශයට ගන්නාක්මෙන් ඔබ සැම මා ආදර්ශයට ගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මා ක්‍රිස්තුන් වහන්සේ ආදර්ශයට ගන්නාක් මෙන් ඔබ ද, මා ආදර්ශයට ගන්න.