1 Corinthians 11:19 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ අතරේ අව්‍යාජ අය කවුරුන්දැයි හඳුනාගන්නා පිණිස, ඔබ අතර භේද තිබිය යුතු ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ අතර අවංක අය කැපී පෙනෙන පිණිස, ඔබ අතර භේද තිබිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබ සැම අතරෙහි විශ්වාසවූ අයවල් ප්‍රකාශවන පිණිස ලබ්ධි භේදත් ඔබ සැම අතරෙහි තිබෙන්ට ඕනෑය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ අතර අවංක අය කැපී පෙනෙන පිණිස, ඔබ අතර භේද තිබිය යුතු ය.