1 Corinthians 15:17 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවනු ලැබුවේ නැතිනම්, ඔබගේ ඇදහිල්ල ද නිරර්ථක ය; ඔබ තවමත් ඔබේ පාපවල ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කරනු නොලැබූ සේක් නම් ඔබගේ ඇදහීම නිරර්ථක ය; ඔබ තවමත් පාපයෙහි ඇලී සිටින්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉදින් ක්‍රිස්තුස්වහන්සේ නොනැගුටුණුසේක් නම්, ඔබ සැමගේ ඇදහීම නිෂ්ඵලය; ඔබ සැම මේ දක්වා ඔබ සැමගේ පාපවල සිටින්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කරනු නොලැබූ සේක් නම් ඔබගේ ඇදහීම නිරර්ථක ය; ඔබ තවමත් පාපයෙහි ඇලී සිටින්නහු ය.