1 Corinthians 15:2 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඒ මඟින් ඔබ ගැලවීම ලබන්නේ ද මා ඔබට පැවසූ වචනය ඔබ තරකොට අල්ලා ගතහොත් ය. නැතහොත් ඔබ විශ්වාස කර ඇත්තේ නිෂ්ඵලව ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ඒ මඟින් ඔබ ගැළවීම ලබන්නහු ය. එසේ වන්නේ මා ඔබට දෙසූ ලෙස ම, ඒ සුබ අස්න නිසැක ව පිළිගෙන, එය නිෂ්ඵල නොවන ලෙස විශ්වාස කළොත් පමණකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම ගැළවීමට පැමිණෙවුවාවූ ශුභාරංචිය ඔබ සැමට දන්වමි. මා ඔබ සැමට ප්‍රකාශකළ කාරණා ඔබ සැම අල්ලාගෙන සිටින්නහු නම්, කුමන වචනවලින් එය ඔබ සැමට දේශනාකෙළෙම්දැයි දන්වමි. නැත්නම් ඔබ සැම නිෂ්ඵලලෙස ඇදහුවහුය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ මඟින් ඔබ ගැළවීම ලබන්නහු ය. එසේ වන්නේ මා ඔබට දෙසූ ලෙස ම, ඒ සුබ අස්න නිසැක ව පිළිගෙන, එය නිෂ්ඵල නොවන ලෙස විශ්වාස කළොත් පමණකි.