1 Corinthians 15:26 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සුන් කර දමනු ලබන්නට සිටින අවසාන සතුරා මරණයයි.
Sinhala Bile - New Revised Version (NRSV)
නැති කිරීමට සිටින අන්තිම සතුරා මරණය වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
නැතිකරනු ලබන්නාවූ අන්තිම සතුරා නම් මරණයය,
Sinhala SNRV (New Revised Version 2018)
නැති කිරීමට සිටින අන්තිම සතුරා මරණය වේ.