1 Corinthians 15:30 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
හැම පැයකදීම උපද්‍රවයන්ට අප මුහුණ පාන්නේ මන්ද?
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ නම් අපත් මොහොතින් මොහොත අන්තරායවලට මුහුණ පාන්නේ කුමට ද?
Sinhala Bile - Revised Old Version (SROV)
අපිත් කුමක්හෙයින් සෑම වේලේම අන්තරායෙහි සිටිමුද?
Sinhala SNRV (New Revised Version 2018)
එසේ නම් අපත් මොහොතින් මොහොත අන්තරායවලට මුහුණ පාන්නේ කුමට ද?