1 Corinthians 15:36 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
අඥානය, ඔබ වපුරන බීජය මළොත් මිසක, රෝපණය වී ජීවනයට එන්නේ නැත.
Sinhala Bile - New Revised Version (NRSV)
මොන තරම් මෝඩ ප්‍රශ්නයක් ද? ඔබ ම වපුරන දෙය මළොත් මිස එයට නව දිවියක් ලැබෙන්නේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
අඥානය, ඔබම වපුරන දේ මළොත් මිස නැත්නම් පැළවෙන්නේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
මොන තරම් මෝඩ ප්‍රශ්නයක් ද? ඔබ ම වපුරන දෙය මළොත් මිස එයට නව දිවියක් ලැබෙන්නේ නැත.