1 Corinthians 15:5 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ කේපස්ට ද ඉන්පසුව දොළොස් දෙනාට ද පෙනුණු බවත් ය.
Sinhala Bile - New Revised Version (NRSV)
කේපස්ට හා පසුව දොළොස් දෙනාට දර්ශනය වූ බවත් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කේපස්ටද පසුව දොළොස්දෙනාටද පෙනුණු බවත්ය.
Sinhala SNRV (New Revised Version 2018)
කේපස්ට හා පසුව දොළොස් දෙනාට දර්ශනය වූ බවත් ය.