1 Corinthians 15:55 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“එම්බා මරණය, තගේ ජය කොහි ද? එම්බා මරණය, තගේ විස දළ කොහි ද?”
Sinhala Bile - New Revised Version (NRSV)
“එම්බා මරණය, තාගේ ජය කොයි ද? එම්බා මරණය, තාගේ විෂ දළය කොයි ද?”
Sinhala Bile - Revised Old Version (SROV)
එම්බා මරණය, ඔබේ ජය කොයිද? එම්බා මරණය, ඔබේ කටුව කොයිද?
Sinhala SNRV (New Revised Version 2018)
“එම්බා මරණය, තාගේ ජය කොයි ද? එම්බා මරණය, තාගේ විෂ දළය කොයි ද?”