1 Corinthians 15:56 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මරණයේ විෂ දළය පාපයයි. පාපයේ බලය දහම් නීතියයි.
Sinhala Bile - New Revised Version (NRSV)
මරණයේ විෂ දළය පාපයයි. පාපයේ බලය ව්‍යවස්ථාවයි.
Sinhala Bile - Revised Old Version (SROV)
මරණයේ කටුව නම් පාපයය; පාපයේ බලය නම් ව්‍යවස්ථාවය.
Sinhala SNRV (New Revised Version 2018)
මරණයේ විෂ දළය පාපයයි. පාපයේ බලය ව්‍යවස්ථාවයි.