1 Corinthians 15:8 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සියල්ලන්ටම පසු අකලට උපන්නකු වැනි වූ මටත් ය.
Sinhala Bile - New Revised Version (NRSV)
අවසන් වශයෙන් අකලට උපන්නෙකු වැනි මට ද උන් වහන්සේ දර්ශනය වූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
සියල්ලන්ට පසු, අකලට උපන් තැනැත්තෙක් වැනිවූ මටත් උන්වහන්සේ පෙනුණුසේක.
Sinhala SNRV (New Revised Version 2018)
අවසන් වශයෙන් අකලට උපන්නෙකු වැනි මට ද උන් වහන්සේ දර්ශනය වූ සේක.