1 Corinthians 16:14 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ කරන හැම දෙයක්ම ප්‍රේමයෙන් යුතුව කරන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ කරන හැම දෙයක් ම ප්‍රේමයෙන් කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම කරන සියල්ලම ප්‍රේමයෙන් කරනු ලැබේවා.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ කරන හැම දෙයක් ම ප්‍රේමයෙන් කරන්න.