1 Corinthians 16:20 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සහෝදර සැවොම ඔබට ආචාර කරති. ශුද්ධ සිපාචාරයකින් එකිනෙකාට සමාචාර දක්වන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
සියලු සහෝදරයෝ ඔබට ආචාර කරති. සාම සිඹීමකින් එකිනෙකාට ඔබත් ආචාරය කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
සියලු සහෝදරයෝ ඔබ සැමට ආචාරකරති. ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
සියලු සහෝදරයෝ ඔබට ආචාර කරති. ශුද්ධවූ සිපාචාරයකින් එකිනෙකා ව පිළිගන්න.