1 Corinthians 16:24 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මාගේ ප්‍රේමය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ හැම සමඟ පවතී. ආමෙන්!
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ ප්‍රේමය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඔබ සියල්ලන් සමඟ වේ වා! ආමෙන්.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ ප්‍රේමය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ සැම සියල්ලන් සමඟ වේවා. ආමෙන්.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ ප්‍රේමය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඔබ සියල්ලන් සමඟ වේ වා! ආමෙන්.