1 Corinthians 4:21 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ කැමති මින් කුමකට ද? ඉපලක් ගෙන මා ඔබ වෙත එනවාට ද? නැතහොත් ප්‍රේමයෙන් හා මුදු ගුණ හැඟීමෙන් ඔබ වෙත එනවාට ද?
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ කැමැති කුමකට ද? කෝටුවක් රැගෙන මා ඔබ වෙත එනවාට ද? නැත්නම් මෛත්‍රී කරුණා සහගත ව ඔබ වෙත එනවාට ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම කැමති කොයි එකටද? මා ඔබ සැම ළඟට ඉපලක් රැගෙන එනවාටද? නැතහොත් ප්‍රේමෙයනුත් මෘදුකමේ ආත්මෙයනුත් යුක්තව එනවාටද?
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ කැමැති කුමකට ද? කෝටුවක් රැගෙන මා ඔබ වෙත එනවාට ද? නැත්නම් ප්‍රේමයෙනුත් මුදු සිතිනුත් ඔබ වෙත එනවාට ද?