1 Corinthians 9:11 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
අපි ඔබ අතරේ ආත්මික දෑ වපුළෙමු නම්, ඔබ වෙතින් ද්‍රව්‍යමය දෑ නෙළා ගැනීම මහ දෙයක් ද?
Sinhala Bile - New Revised Version (NRSV)
අපි ඔබ අතර ආධ්‍යාත්මික දේ වපුළෙමු නම්, එහි අස්වැන්න වශයෙන් ලෞකික ලාභයක් නෙළාගැනීම එතරම් ලොකු දෙයක් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
අපි ඔබ සැමට ආත්මික දේ වපුළෙමු නම්, ඔබ සැමගේ මාංසික දේ කැපීම මහත් දෙයක්ද?
Sinhala SNRV (New Revised Version 2018)
අපි ඔබ අතර ආධ්‍යාත්මික දේ වපුළෙමු නම්, එහි අස්වැන්න වශයෙන් ලෞකික ලාභයක් නෙළාගැනීම එතරම් ලොකු දෙයක් ද?