1 John 2:7 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ප්‍රේමණීයයනි, මා ඔබට අලුත් ආඥාවක් ලියනවා නො වේ. මුල පටන්ම ඔබට තිබූ පැරණි ආඥාවකි. මෙම පැරණි ආඥාව ඔබ අසා ඇති වචනයයි.
Sinhala Bile - New Revised Version (NRSV)
ප්‍රේමවන්තයෙනි, මා ඔබ හට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව, පටන්ගැන්මේ සිට ම ඔබ අතර තිබුණු පැරණි ආඥාව ය. ඒ පැරණි ආඥාව නම් ඔබ අසා ඇති පණිවුඩය ම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ප්‍රේමවන්තයෙනි, මා ඔබ සැමට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව පටන්ගැන්මේ සිට ඔබ සැමට තිබුණු පරණ ආඥාවක්ය. ඒ පරණ ආඥාව නම් ඔබ සැම ඇසූ වචනය වේ.
Sinhala SNRV (New Revised Version 2018)
ප්‍රේමවන්තයෙනි, මා ඔබ හට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව, පටන්ගැන්මේ සිට ම ඔබ අතර තිබුණු පැරණි ආඥාව ය. ඒ පැරණි ආඥාව නම් ඔබ අසා ඇති පණිවුඩය ම ය.